Please Click and Help Us get a domain...

Saturday, August 1, 2015

කවුද මේ Script kiddies, Intermediate hackers & Elite Hackers...?




කවුද මේ Script kiddies, Intermediate hackers & Elite Hackers...?

මම උදේ පෝස්ට් එකෙන් කිව්වනේ ඔයාලා කැමති Black Hat, White Hat ලගෙන් කවුරු වෙන්නද කියලා....! දැන් තීරනය කරලා ඇති මගෙ හිතේ. එහෙනම් ආයෙ හෙට එනකම් මේකත් හිතහල්ලකෝ....


ඔන්න මම දෙවෙනි පෝස්ට් එකෙන් ඔයාලට Black Hat සහ White Hat ලා කියන්නේ මොන වගේ අයද කියල කියා දුන්නනේ. අද මම ඔයාලට කියල දෙන්න යන්නේ. Script kiddies,Intermediate hackers,Elite Hackers කියන්නේ කවුද කියලා.ඔයාලා මගේ මුල් පාඩම් කියෙවුවානේ එත් ඉතින් ඔයාලගෙන් කිසිම Comment එකක් නැනේ .එකයි මට තියන දුක.කමක් නෑ.ඔන්න මම අද පාඩම් පටන්ගන්න යන්නේ.


Script kiddie -

මෙයාලත් Hackers ලා වර්ගයක් තමයි. මෙයාලා තමයි Hackers ලා වෙන්න ඕන අය. ඒ කියන්නේ වෙන්ඩ Hacker අන්න එයාලා. මේ අය තමයි Hacking ගැන වැරදි විදියට සමාජයට පෙන්නනේ. ඒ කියන්නේ මෙයාලා කියන්නෙ Hackers ලා හැමෝම නරක අය බවයි.

මෙයාලට කිසිම දැනුමක් නෑ. මෙයාලට කරන්න පුළුවන් වෙන කවුරුහරි හදපු Application එකක් බාවිතයට ගැනීමක් පමණයි. මෙයාලා තිරයෙන් පිටුපස මොකද සිදු වෙන්නේ කියන එක හරියටම දන්නේ නැ.

Intermediate hackers -

මෙයාලා තමයි සාමාන්‍ය පුද්ගලයෝ ඔන්න මෙයාල තමයි Programming ගැන Networking ගැන එහෙම ප්‍රමාණවත් දැනුමක් තියන කට්ටිය. මෙයාලට මෙයලගේම කියල Application එකක් හදාගන්න පුළුවන් අය. එත් මෙයාල ලොකු දෙයක් කරන්න කරන්න හැකියාවක් නම නෑ. එ්ත් යම් තරමින් Script kiddies ලට වඩා ඉදිරියෙන් ඉන්නවා.

Elite Hackers -

මෙයාල තමයි අපි කියන්නේ මීටර් කියලා. අන්න එයාලා තමයි මේ. මෙයාලට හොද හැකියාවක් තියනවා. මෙයාලා තමා Hacking tool එහෙම හදන්නේ. ලොකු ලොකු system එකක් පවා කාඩා බිද දැමීමේ හැකියාවක් මේ කට්ටියට තියනවා. මෙයාල දෙයක් කරොත් එයාලා ගිය පාත් එක පවා මකා දමා අසු නොවන පරිදි ගැලවීමේ හැකියාවක් තියනවා. හොද Logical දැනුමක් තියන අය.
අපි මේ වගේ කෙනෙක් තමා වෙන්න ඕන. නැතුව Scrip kiddie කෙනෙක් එහෙම නෙවේ.

දැන් කල්පනා කරහන් කවුද වෙන්නෙ කියලා... Script kiddies, Intermediate hackers or Elite Hackers...? මේ අයගෙන් කවුද වෙන්නෙ කියලා හෙට උදේ වෙද්දි හොදට හිතන්නකෝ....

එහනම් මම ඊලග පාඩමෙන් හමු වෙන්නම්. මම කැමතියි ඔයාලගෙ comment මගේ බ්ලොග් අඩවිට තුල පතිරෙනවන්ම්. ඒ නිසා කම්මැලි නොවී Comment එක දල යන්න කියල මම ඉල්ලනවා. එ්ක මට මේක ඉදිරියට කරගෙන යාමට ලොකු ශක්තියක්...

2 comments:

Comment Here....