Please Click and Help Us get a domain...

Saturday, August 29, 2015

Sandboxie බාවිතයට ගැනීම, Password Cracking තෙවන කොටස (Part 3)



Sandboxie බාවිතයට ගැනීම, Password Cracking කොටස (Part 3)


මම ඔයාලට Password Cracking part 2 එකෙන් ඔයාලට zone alarm firewall එකයි Sandboxie එකයි මොකක්ද?
සහ ඒ තුලින් සිදුවන කාර්යය ඔයාලට මම පැහැදිලි කරලා තිබුනනේ. මම එදා ඔයාලට Sandboxie එක කොහොමද Use කරන්නේ කියන එක පැහැදිලි කලේ නැනේ. මම අද යන්නේ පුංචි පාඩමකින් ඒ පිලිබදව පැහැදිලි කරන්න. හරි එහෙනම් පටන් ගමු .
ආ කියන්න බැරි උනා අපෙන් කෙනෙක් අහලා තිබුනා Zone Alarm එකේ Free Version එකක් තියනවා නම් දෙන්න කියලා. සහෝ මේවගේ ෆුල් වර්ෂන් නම් නෑ. ට්‍රෑල් තමයි තියෙන්නෙ. ෆුල් තියනවා නම් ඉතින් සල්ලි ගෙවලා තමයි....


How to use Sandboxie?
අපි බලමු කොහොමද ආරක්ෂා කාරීව Program එක run කරන ආකාරය

1.ඔයාලට run කරන්න ඕන program එක Right click කරලා Run sandboxed click කරන්න. ඊට පස්සේ එන Box එකේ default boxඑක select කරලා OK කරන්න. එතකොට ඔයාගේ program එක safe.



ඊළගට ඔයාල taskbar එකට ගිහින් icon එක double click කරන්න.


ඊළගට sandboxed එක open වෙනවා. දැන් ඔයාලට file expand කරලා බලන්න පුළුවන්.

ඔයාලට දැන් ඔයාලට trust නැති software එකක් මේකට drag and drop කරලා බලන්න පුළුවන් එක safety ද කියලා.


හරි එහෙනම් මම ඊලග පාඩමෙන් ඔයලාව හමුවෙන බලපොරෝතුවෙන් මම දැන් නවතිනවා.

අපේ අළුත්ම බ්ලොග් එක බලන්න මෙතනින් යන්න...

2 comments:

  1. Niyamai saho. Watina post 1k. Digatama karagena ynna. Tfs

    ReplyDelete
  2. marai pattaa yaluwa meka digatama karagena yanna

    ReplyDelete

Comment Here....