
කොහොමද Hacker කෙනෙක් වෙන්නේ..?
ඔන්න මම අදම මුල් පාඩම පටන් ගන්න යන්නේ. කලින් ලිපියෙන් කිව්වනෙ මමත් තාම ඉගෙන ගන්නවා කියලා. ඒක හරි. මම ඔයාලට මුලින්ම Basic ටික කියල දෙන්න යන්නේ. හැම දෙයකම් මුල දන්නේ නැතුව ඉදිරියට යන්න බැ. හැබැයි මම නම් එහෙම ගියේ නැ, මොකද මට කියල දෙන්න කවුරුත් හිටියේ නැනේ. එ්කයි.